3 years ago Tags #ceylonwire රෂීඩ් දුවද්දී දවාගත් සැලසුම ගැන ICCයෙන් මෙන්ඩිස්ට පැසසුම්(වීඩියෝ) ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ එංගලන්තයට එරෙහිව පැවැති තරගයේදී එංගලන්තයේ ආදිල් රෂීඩ් දවාගැනීම ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් සැලසුම් කරන ආකාරය
3 years ago Tags #ceylonwire හමාස් වැනි ප්‍රහාරවලින් මිදීමට ඉන්දියානු දේශසීමාවලට ඩ්‍රෝන ආරක්ෂාවක් ඊශ්‍රායලයේ හමාස් ප්‍රහාරය වැනි හදිසි ප්‍රහාරවලින් මිදීම සඳහා ඉන්දියාව සිය දේශසීමා හරහා ඩ්‍රෝන යානා සහිත නිරීක්ෂණ පද්ධතියක් ස්ථාපිත කරමින් සිටින
3 years ago Tags #ceylonwire අම්පිටිය සුමන හිමියන්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් TNA පොලිස්පතිවරයාගෙන් ප්‍රශ්න කරයි(වීඩියෝ) දෙමළ ප්‍රජාවට එරෙහිව තර්ජනාත්මක ප්‍රකාශ කළ බව කියන අම්පිටියේ සුමන හිමියන්ට එරෙහිව ශ්‍රී ලංකා පොලිසිය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන් දෙමළ
3 years ago Tags #ceylonwire නීති විද්‍යාල ප්‍රවේශ විභාගය කොපිකළ මන්ත්‍රී කවුද? – විමර්ශන යටගැසීමට දේශපාලන බලපෑම් නීති විද්‍යාල ප්‍රවේශ තරග විභාගයේ දී ‘කොපිකළ’ බව කියන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇත. දකුණු පළාත නියෝජනය
3 years ago Tags #ceylonwire 2024 ජනවාරියේ සිට පළාත් පාලන ආයතනවල සියලු ගෙවීම් අන්තර්ජාලය හරහා පළාත් පාලන ආයතනවලට කෙරෙන සියලුම ගෙවීම් අන්තර්ජාලය හරහා සිදුකිරීමට අවශ්‍ය පියවර සම්පාදනය කරන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය
3 years ago Tags #ceylonwire වඳවී ඇතැයි සිතූ දුර්ලභ කෙතල විශේෂයක් මෝල්කාවෙන් හමුවේ ශ්‍රී ලංකාවට ආවේණික වඳවී ගොස් ඇතැයි සැළකූ කෙතල (Lagenandra) ශාක විශේෂයක් බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයෙහි පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවේ
3 years ago Tags #ceylonwire දරුවෙක් ප්‍රාණඇපයට අරන් මව දූෂණය කිරීමේ චෝදනාවකට තරුණයන් දෙදෙනෙක් අත්අඩංගුවට මාස 16ක දරුවෙකු ප්‍රාණ ඇපයට ගෙන මව දූෂණය කළ බව කියන තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් පූගොඩ මහේස්ත්‍රාත් විශාන්
3 years ago Tags #ceylonwire කොළඹ මැද ගින්නක් – රැසකට තුවාල(වීඩියෝ) පිටකොටුව දෙවන හරස් වීදියේ පිහිටි රෙදිපිළි අලෙවිසැලක අද (27) පෙරවරුවේ ගින්නක් හටගෙන ඇත. ගින්න හේතුවෙන් පුද්ගලයන් 20කට ආසන්න පිරිසක් තුවාල
3 years ago Tags #ceylonwire කොළඹ හදන චීන තට්ටු ගෙවල් 2500කට ඩොලර් මිලියන 350ක් අඩු ආදායම්ලාභී සහ මධ්‍යම පාන්තික ජනතාවට ප්රතිලාභ සැලසීමේ අරමුණින් කොළඹ නගරයේ නව නිවාස ව්‍යාපෘති පහක් ආරම්භ කරන බවට රජය නිවේදනය
3 years ago Tags #ceylonwire චීන නෞකාවේ පර්යේෂණ කරන්න නාරා ආයතනයට අවසර ලැබෙයි කොළඹ වරායේ නැංගුරම්ලා ඇති චීන භූ භෞතික විද්‍යාත්මක පර්යේෂණ නෞකාව වන ‘ෂී යැන්ග් 6’ (Shi Yang 6) සමග පර්යේෂණ කටයුතුවලට