
ඔන්ලයින් පනත් කෙටුම්පතට එරෙහිව කාදිනල් හිමියන්ගෙනුත් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආන්දෝලනාත්මක මාර්ගගත(ඔන්ලයින්) පනත් කෙටුම්පතට එරෙහිව කොළඹ අගරදුගුරු මැල්කම් කාදිනල් රන්ජිත් පියතුමන්ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක්









