
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිහිනැති නොකර මොළේ ගෙඩියක් අයින් කරයි – ලෙඩා ඔපරේෂන් එක අතරතුර චිත්‍ර අඳියි(වීඩියෝ)
නිර්වින්දනයට ලක් නොකර රෝගියා අවදියෙන් සිටියදීම රෝගියාගේ මොළයේ ඇති ගෙඩියක් ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් පසුගියදා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය අංශය









