
ටිරාන් අලස් මහා බොරුකාරයෙක්, ඔහු පොලිසිය භාර ඇමති ලෙස සිටීම ලැජ්ජාවක් – සිරිල් ගාමිණී පියතුමන්ගෙන් සැර ප්රකාශයක්
තම වාහනය පදවාගෙන යමින් සිටියදී පුද්ගලයකු අනතුරට ලක්වීමෙන් පසු, තමා වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සහාය පැතූ බවට කෙරෙන ප්රකාශයන් කොළඹ









