3 years ago Tags #ceylonwire අත්අඩංගුවට ගැනීම ගැන රාජ්‍ය ආයතනවලට මානව හිමිකම් කොමිසමින් මාර්ගෝපදේශ රාජ්‍ය ආයතන ක්‍රියාත්මක වියයුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ නිකුත් කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි. එහි කොමසාරිස් නීතීඥ නිමල්
3 years ago Tags #ceylonwire ඖෂධ නියාමන අධිකාරියේ වරදින් කුරුණෑගල රෝහලට අවශ්‍ය ස්කෑනර් යන්ත්‍රය මාස ගාණක් රේගුවේ හිරවෙලා කුරුණෑගල ශික්ෂණ රෝහල සඳහා ගෙන්වන ලද නව ස්කෑනර් යන්ත්‍රය නියමිත වේලාවට රේගුවෙන් මුදාහැරීමට නොහැකි වූ බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන්
3 years ago Tags #ceylonwire ණයහිමියන් සමග ඇතිකර ගත් ගිවිසුම IMF විසින් සළකා බැලීම 12 වැනිදා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය පහසුකමට අදාළ නිල ණය කාරක සභාව නියෝජනය කරන ශ්‍රී ලංකා බලධාරීන් සහ නිල ණය හිමියන් අතර
3 years ago Tags #ceylonwire AC කැඩිලා කියා ජාතික රෝහල රෝගීන් හරවා යවයි – AC හදන්නේ චීන්නුලු කොළඹ ජාතික රෝහලේ පරිපාලනය විසින් රෝගීන් රැසක් ආපසු හරවා යවා ඇති බවට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය චෝදනා කරයි. මෙයට හේතුව රෝහලේ
3 years ago Tags #ceylonwire ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ සභාපති හෙලිකොප්ටරෙන් ඇවිත් අක්කරේ රු.02 ගාණෙ බෙදලා වත්මන් ආණ්ඩුව යටතේ ඉඩම් බෙදාදීමේදී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව රුපියල් කෝටි 500කට අධික වංචාවක් සිදුකර ඇතැයි පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික්
3 years ago Tags #ceylonwire ලබන අවුරුද්ද පටන්ගන්න වෙන්නේ ඖෂධ වර්ග 300ක හිඟයක් එක්ක ප්‍රතික්‍රීයක ලබානොදීම නිසා, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පරීක්ෂණ වර්ග 32ක් මේ වනවිට සිදුනොකරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ්
3 years ago Tags #ceylonwire ශානිගේ ආරක්ෂාව තර කරන්නැයි රනිල්ට සහ ටිරාන්ට දැඩි නිර්දේශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර රිය අනතුරක් සිදුකර ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවට නීතිපතිවරයා විසින්
3 years ago Tags #ceylonwire අනිද්දා ඉඳන් ණය කුළුණේ ‘මෙරි ගෝ රවුන්ඩ්’ පදින්න පුළුවන් නෙළුම් කුළුණේ ඉදිකළ කැරකෙන අවන්හල ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අනිද්දා (09) පෙරවරු 07.30ට විවෘත කෙරේ. නෙළුම් කුළුණේ, නෙළුම් පොහොට්ටුවේ තෙවැනි
3 years ago Tags #ceylonwire හෙට ඉඳන් කිඹුලාවල ස්ට්‍රීට් ෆුඩ් නෑ(වීඩියෝ) තලවතුගොඩ, මාදිවෙල -කිඹුලාවල පිහිටි ස්ට්‍රීට් ෆුඩ් අලෙවිසැල් මෙම මස 8 වැනිදා වනවිට ඉවත්කළ යුතු බව මාර්ග සංවර්ධන අධිකාරිය එම කඩහිමියන්
3 years ago Tags #ceylonwire රනිල්ගෙන් නීති විද්‍යාලයට පර්චස් 40ක් නීති විද්‍යාලය සඳහා රජයට අයත් ඉඩමක් ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිසුන්ගේ පහසුකම්