2 years ago Tags #ceylonwire නෙප්චූන් සහ යුරේනස් ග්‍රහලෝක ඇත්තටම නිල් පාටයිලු නෙප්චූන් සහ යුරේනස් ග්‍රහලෝකවල වර්ණ පිළිබඳ ඇති අදහස වැරදි බව, බ්‍රිතාන්‍ය තාරකා විද්‍යාඥයන් විසින් මෙහෙයවන ලද පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.
2 years ago Tags #ceylonwire ගුවන් යානයෙන් ගැලවුණු දොර ඉස්කෝලෙ ටීචර්ගේ මිදුලට වැටිලා ඇලස්කා ගුවන් සේවයට අයත් 737 මැක්ස් 9 ගුවන් යානයේ ගැලවී ගිය දොරෙහි කැබැල්ලක් පෝට්ලන්ඩ් හිදී සොයාගත් බව විදෙස් මාධ්‍ය පවසයි.
2 years ago Tags #ceylonwire මානව හිමිකම් කොමිසමට දේශබන්දුගේ “යුක්තිය” ගැන පැමිණිලි ‘යුකිතිය’ දීප ව්‍යාප්ත විශේෂ පොලිස් මෙහෙයුමට සම්බන්ධ වධහිංසා, කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැළකීම් සහ අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම් සහ
2 years ago Tags #ceylonwire අපිට ඩොලර් වැඩියෙන් ගෙන්නගන්න බැරිවුණේ මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් නිසයි විදේශගත ශ්‍රමිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සේවාවන් සැපයීම සදහා දෙමළ මාධ්‍යයෙන් කටයුතු කළ හැකි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ
2 years ago Tags #ceylonwire ලසන්ත මැරුවේ මාධ්‍යවේදීන්ගේ කට වහන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ සියලු මාධ්‍යවේදීන් නිහඬ කිරීමේ යටි අරමුණකින් බවත් ඔහු ඝාතනය කර වසර 15ක් ගතවී ඇතත් වැරදිකරුවන්
2 years ago Tags #ceylonwire සාරථීට කරදර කරන නිසා දයාසිරිට තහනම් නියෝගයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකරට කොළඹ දිසා අධිකරණය වෙතින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ශ්‍රී ලංකා නිදහස්
2 years ago Tags #ceylonwire 15 හැවිරිදි සිසුවියක පැහැරගෙන ගොස් කළ සමූහ දූෂණයකට තිදෙනෙකු අල්ලයි කාත්තන්කුඩි ප්‍රදේශයේදී 15 හැවිරිදි පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් පහරදී සමූහ දූෂණයට ලක් කළ බව කියන පුද්ගලයන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට
2 years ago Tags #ceylonwire සාත්තර ෂෝටා කුඩුත් එක්ක මාට්ටු දේවාලයක කපුවකු ලෙස වෙස්වලාගෙන සාස්තර කියමින් මත්කුඩු ජාවාරමේ යෙදුන ‘ෂෝටා’ නමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ
2 years ago Tags #ceylonwire ලංකාවේ ජනගහනය එන්න එන්නම අඩු වෙලා උපත් අනුපාතික පහත වැටීම හේතුවෙන් ඉදිරියේදී මෙරට ජනගහනය සැළකිව යුතු පරිහානියකට මුහුණ දෙනු ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ ජනවිකාස විද්‍යාව පිළිබඳ සම්මානිත
2 years ago Tags #ceylonwire යට ඇඳුමේ රත්‍රං කිලෝ 1ක් හංගන් ගිය ශ්‍රී ලාංකික කාන්තාවක් නේපාලයේදී කොටුවෙයි නීතිවිරෝධී රත්‍රං ළඟ තබාගෙන සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් නේපාලයේ ට්රිභූවන් අන්තර්ජාතික ගුවන්තොටුපළේ බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කාන්තමාත්රේ කවස්කාර් නමැති