
කංචන ලංවිමේ සේවක කප්පාදුව පටන්ගනී – කවුරු හරි කැමැත්තෙන් අස්වෙනවා නම් බැහැ නොකියා ‘අස්වීම’ බාරගන්නැයි කළමනාකාරීත්වයට නියෝග
විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර ලංකා විදුලිබල මණ්ඩලයේ කළමනාකාරීත්වය වෙත නව නියෝග නිකුත් කර තිබේ. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්









