3 years ago Tags #ceylonwire මැරෙන්න හිතෙන ගාණකට කොළඹ මහ නගර සභාව ආදාහනාගාර ගාස්තු වැඩිකරලා – අඩුකරන්නැයි ජනපතිට ඉල්ලීමක් කොළඹ මහ නගර සභාව විසින් පසුගියදා විශාල ලෙස ඉහළ දමන ලද ආදාහනාගාර ගාස්තු අඩුකිරීම සඳහා හිටපු නගර සභා මන්ත්‍රීවරයකු ජනාධිපතිවරයාගේ
3 years ago Tags #ceylonwire හම්බන්තොට ඉන්න ‘අප්‍රිකානු ඇතා’ බලන්න ළඟදීම අවස්ථාව(වීඩියෝ) ශ්‍රී ලංකාවේ මේ වනවිට ඉතිරිව ඇති එකම ‘අප්‍රිකානු ඇතා’ නැරඹීමට ඉදිරියේදී දෙස් විදෙස් සංචාරකයන්ට අවස්ථාව සලසා දෙන බව හම්බන්තොට රිදියගම
3 years ago Tags #ceylonwire Google ලංකාවේ ‘නිදහස’ සමරයි අදට යෙදෙන ශ්‍රී ලංකාවේ 76 වැනි නිදහස් දිනය සමරමින් Google සිය ශ්‍රී ලංකා පෙනුම වෙනස්කර ඇත. Google මෙලෙස නිදහස් දිනය
3 years ago Tags #ceylonwire ඇන්ජලෝ සහ චන්දිමාල්ගේ සුපිරි පිතිකරණයෙන් ශ්‍රී ලංකාව ලකුණු 212 ඉදිරියෙන් සංචාරක ඇෆ්ගනිස්ථානය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ එස්.සි.සි. ක්රීරිඩාංගණයේදී පැවැත්වෙන ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි. ඊයේ දෙවැනි දිනය
3 years ago Tags #ceylonwire උගන්ඩා ගිය රනිල්ට කනනාදන්ගෙන් ‘ජනාධිපති ආරක්ෂක බළකායේ’ ආරක්ෂාව යටතේ VVIP ඩිනර් එකක් 2024 ජනවාරි 18 සිට 22 දක්වා උගන්ඩාවේ කම්පාලා හි පැවැති නොබැඳි ව්‍යාපාරයේ (NAM) රාජ්‍ය නායකයන්ගේ රැස්වීමට පැමිණි ශ්‍රී ලංකා ජනාධිපති
3 years ago Tags #ceylonwire නීතිවිරෝධී කසාදයක් නිසා ඉම්රාන්ටයි බිරිඳටයි තවත් වසර 7ක සිරදඬුවමක් පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ බුෂ්රා බීබී අතර 2018දී සිදුකළ විවාහය, ඉස්ලාමීය නීතිය උල්ලංඝණය කළ බවට තීන්දු
3 years ago Tags #ceylonwire කථානායකට එරෙහිව විශ්වාසභංගයක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මාර්ගගත ආරක්ෂණ පනත සම්පාදනය කිරීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නිර්දේශ 09ක් නොසළකා හැර ඇති බැවින්, ඔහුට එරෙහිව විශ්වාසභංගයක්
3 years ago Tags #ceylonwire විකාරරූපී ක්‍රමයකට මැතිව්ස් දැවීයයි(වීඩියෝ) ඇෆ්ගනිස්තානයට එරෙහිව 02 වැනි දිනය නිමා කරමින් ලකුණු 410/6 ක් ලෙසින් ලකුණු 212 ක ඉදිරියෙන් සිටීමෙන් පසුව ශ්‍රී ලංකාව තරගය
3 years ago Tags #ceylonwire උදේ හොඳට හිටි කෙහෙළිය හවස හදිසියේ ලෙඩවෙයි – බන්ධනාගාර රෝහලට ඇතුළත් කරයි මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් පෙබරවාරි 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල වෛද්‍ය නිර්දේශ මත බන්ධනාගාර
3 years ago Tags #76_වන_ජාතික_නිදහස්_සමරු තායිලන්ත අගමැති ලංකාවට එයි – ජනපති රනිල් හමුවෙයි 76 වන ජාතික නිදහස් සමරු උත්සවයේ විශේෂ ආරාධිතයා ලෙස සහභාගිවීමට මෙරටට පැමිණි තායිලන්ත අගමැති ශ්‍රෙත්ථා තාවීසින් (Srettha Thavisin) සහ ජනාධිපති