
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොට්ටාව ප්‍රදේශයේදී බස් රථ රියදුරෙකුගෙන් කප්පම් ගැනීමට උත්සාහ කළ 34 හැවිරිදි සැකකරුවකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
විදේශගතව සිටින අපරාධකරුවකුගේ මෙහෙයවීමෙන් මෙම කප්පම් ගැනීමට උත්සාහ කර ඇති බව පොලිසිය පවසයි.
විදේශගතව සිටින පුද්ගලයාට යැවීම සඳහා රියදුරුගේ ඡායාරූපයක් ලබාගැනීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු පහතින්;

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart