2 years ago අලි සබ්රි රහීම් මන්ත්රීකමට සුදුසු නැහැ – මාර්තු 12 ව්‍යාපාරය ජංගම දුරකථන සහ රත්‍රං ජාවාරම් කිරීමට උත්සාහ කරමින් පසුගියදා අත්අඩංගුවට පත් අලි සබ්රි රහීම් තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුකම්
2 years ago ශ්‍රී ලංකාව සමග වැඩකරන්න ‘හාවර්ඩ්’, MIT කැමතියි – ජනපති කියයි ශ්‍රී ලංකාව තුළ දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලයක් ලබන වසරේ ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටින බවත්, හාවර්ඩ් (Harvard) සහ MIT වැනි කීර්තිමත්
2 years ago ඇෆග්නිස්ථානය ගෙදරටම ඇවිත් ගහයි ශ්‍රී ලංකාව සමග හම්බන්තොටදී අද (02) පැවැති පළමු එක්දින තරගය කඩුලු 06කින් ජයගැනීමට ඇෆ්ගනිස්ථානය සමත්විය. පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා
2 years ago තරුණයකු ඝාතනය කිරීමේ සිද්ධියකට පාසල් සිසුවෙක් අත්අඩංගුවට පානදුර ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක් ඉදිරිපිටදී 23 හැවිරිදි තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාසල් සිසුවකු අත්අඩංගුවට ගෙන තිබේ. මියගිය ප්‍රහාරය එල්ල
2 years ago ජනාධිපතිවරයාගේ උත්සාහයට පාර්ලිමේන්තු සහාය අවශ්‍යයි ජනාධිපතිවරණයට වසර එකහමාරකට අඩු කාලයක් ඉතිරිව තිබියදී, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට රට වෙනුවෙන් තම අභිලාෂයන් ඉටුකර ගැනීමට නම්, ඒ සඳහා කඩිනමින්
2 years ago දිනේෂ් නෙමෙයි නිමල් සිරිපාලලු ලෝ ප්‍රකට භික්ෂුවක් වන පූජ්‍ය අජාන් බ්‍රහ්මවන්සෝ හිමියන්ට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ නිකරුණේ ගතකිරීමට පැය 12ක කාලයක් ගතකිරීමට සිදුවූයේ ආගමති
2 years ago ළමයි පැහැරගන්නා බවට බොරු කියන අය ගැන පොලිසිය සෙවිල්ලෙන් ළමුන් සහ පාසල් සිසුන් පැහැරගෙන යන බවට අසත්‍ය ප්‍රකාශ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස පොලිසිය
2 years ago මතීෂට සහ දුෂාන්ට එක්දින වරම් ඇෆ්ගනිස්තානය සමග හෙට(02) ආරම්භ වන එක්දින තරගාවලියේ දි වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට එක්දින වරම් හිමිවනු ඇති බව ශ්‍රී
2 years ago රාජ්‍ය ආයතනවලින් ලාභ ගන්න අලුත් අයට ඒවා දෙන්න ඕනෙ – වජිර ආයතන කිහිපයක්ම ලාභ ලබන ආයතන බවට පත් කිරීමට සිදුවන බැවින්, ආයතන කිහිපයක් ජනාධිපතිවරයා යටතට පත් කළ, පසුගිය බදාදා රාත්‍රියේ නිකුත්
2 years ago “බොරු කියන්න එපා” – ශවේන්ද්‍රගෙන් විමල්ට එන්තරවාසියක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ වෙත එන්තරවාසියක් යවා ඇත. මන්ත්‍රීවරයා සිය පොතක් එළිදැක්වීමේ උත්සවයේදී