2 years ago Tags #ceylonwire රු.10,000ක අල්ලසක් ගත් පොලිසියේ සාජන් ජෝඩුවක් මාට්ටු රුපියල් 10,000ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත මාතලේ – මාඩිපොල ප්‍රදේශයේදී පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු අල්ලස් කොමිසමේ නිලධාරීන් ඊයේ අත්අඩංගුවට ගෙන
2 years ago Tags #ceylonwire කෙහෙළිය අත්අඩංගුවට හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගෙන ඇත. ව්‍යාජ ඉමියුනොග්ලොබියුලින් ඖෂධ ආනයනය කිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා
2 years ago Tags #ceylonwire පැරෂුට් පිම්ම වෙනුවෙන් යුද හමුදාපති සාගලගේ ප්‍රශංසාවට ලක්වෙයි පසුගිය දිනක සිදුකළ පැරෂුට් පැනීම වෙනුවෙන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ප්‍රශංසාවට ලක්ව තිබේ. ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරෂුට්
2 years ago Tags #ceylonwire අනෙක් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට DAT දීමනාව දුන්නොත් අපි වර්ජනය කරනවා – විශේෂඥ වෛද්‍යවරු ජනපතිට කියති වෛද්‍ය නිලධාරීන්ට ගෙවනු ලබන බාධාකිරීම් සහ ප්‍රවාහන (DAT) දීමනාව සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අනෙකුත් කාණ්ඩවලට හිමි නොවන දීමනාවක් වන අතර, DAT
2 years ago Tags #ceylonwire පශු වෛද්යයි තවත් තුනකුයි හරක් 20ක් හොරකම් කරලලු ගැබිණි එළදෙනුන් ඇතුළු ගවයන් 20ක් සොරකම් කිරීමේ සිද්ධියකට සම්බන්ධ පදවිය කොට්ඨාසයේ පශු වෛද්‍යවරයා ඇතුළු සිව්දෙනකු පදවිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
2 years ago Tags #ceylonwire රනිල් හදන්නේ පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් ව්‍යවස්ථා සභාවේ තටු කපන්නද? ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අභියාචනාධිකරණ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස යෝජනා කිරීම අනුමත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව (CC)
2 years ago Tags #ceylonwire ඔන්ලයින් පනත සංශෝධනය කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය රජයෙන් ඉල්ලයි මතභේදයට තුඩු දී ඇති මාර්ගගත (ඔන්ලයින්) ආරක්ෂණ පනත මානව හිමිකම් බැඳීම්වලට අනුකූල වන බව සහතික කිරීම සඳහා ඊට ඉදිරිපත් කෙරුණු
2 years ago Tags #ceylonwire පස්දෙනෙක්ගෙන් එක් අයෙක්ට දැන් පිළිකා හැදෙනවා – ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිකා ඒජන්සියට අනුව, ගෝලීය වශයෙන් නව පිළිකා රෝගීන් සංඛ්‍යාව 2050 දී මිලියන 35 දක්වා ළඟාවනු ඇති අතර,
2 years ago Tags #ceylonwire වරායට කාන්තාවෝ බඳවාගන්න වෘත්තීය සමිති ඉඩදෙන්නේ නැතිලු වරාය සේවයට කාන්තාවන් බඳවා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය වෘත්තීය සමිති විරෝධය පළකරන බව නාවික හා ගුවන් සේවා ඇමැති නිමල්
2 years ago Tags #ceylonwire චීනය වෙනුවෙන් ඔත්තු බැලූ බවට සැකපිට මාස 08ක් අත්අඩංගුවේ සිටි පරවියෙක් ඉන්දීය පොලිසිය නිදහස් කරයි ඉන්දීය පොලිසියේ මාස අටක අත්අඩංගුවේ පසුවූ පරවියෙකු මුදාහැර ඇත්තේ, අවසානයේ දී එම පරවියා චීන ඔත්තුකරුවකු බවට සැකකෙරෙන චෝදනාවෙන් නිදහස් වූ