2 years ago Tags #Antonio_Guterres බලුකිස්ථාන වැසියෝ අධිවේගී මාර්ගය අවහිර කරති බලුකිස්ථානයේ වයෝවෘද්ධ පුද්ගලයකු බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බලුකිස්ථානයේ චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝවේ (The China-Pakistan Economic Corridor) අධිවේගී මාර්ගය අවහිර කර
2 years ago Tags #ceylonwire වැට් බද්දෙන් ඉන්ධන පිරවුම්හල් කොට උඩ – ඉතුරු සිපෙට්කෝ ෂෙඩ් ටිකත් විකුණන ප්ලෑන් එකක්ද? ඛනිජ තෙල් සංස්ථාව සහ විදේශීය තෙල් සමාගම් ඉන්ධනහල් හිමියන් වෙත ගෙවනු ලබන වට්ටම් මුදල මත පතිත කර ඇති සියයට 18ක
2 years ago Tags #ceylonwire රනිල් රොනල්ඩ්ට එජාපයේ හෙණ්ඩුව බාරදෙයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරි ජනාධිපතිවරණයේදී ක්‍රියාකාරිවන එක්සත් ජාතික පක්ෂ මැතිවරණ මෙහෙයුම් කමිටුවේ ප්‍රධානියා ලෙස ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා
2 years ago Tags #ceylonwire නාමල් අටමස්ථානය වඳින්න ජනතාවට ආරාධනා කරයි – ඉතිහාසයත් පැහැදිලි කරයි ශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථානය සියලු ලෝකවාසී බෞද්ධයන් ජීවිතයේ එක්වරක් හෝ වැදපුදාගත යුතු බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ
2 years ago Tags #ceylonwire පොලිස් ASP පළතුරු කඩේ නගාට අඹ ගෙඩිවලින් ගහලා අවිස්සාවේල්ල – කොළඹ මාර්ගය ආසන්නයේ වනගොඩ ප්‍රදේශයේ පිහිටි පලතුරු අලෙවිසැලකට පෙරේදා (31) සවස පැමිණ අඹ මිලදී ගැනීමට යෑමේදී ඇතිවූ බව
2 years ago Tags #ceylonwire රනිල්-පොහොට්ටු සාකච්ඡාව තිබ්බේ අලුතින් හදන සන්ධානයේ තනතුරු බෙදාගන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුලු එක්සත් ජාතික පක්ෂයේ නායකයන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ නායකයන් අතර ඊයේ පැවැති විශේෂ සාකච්ඡාව
2 years ago Tags #ceylonwire නාරම්මල ඝාතනය – පොලිස් නිලධාරියා පැමිණි යතුරුපැදිය කිසිදු දිනෙක ලියාපදිංචි නොකළ, හොර අංක තහඩු ගහපු එකක් නාරම්මල ප්‍රදේශයේදී පොලිස් නිලධාරියකු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයකු මියයෑම සම්බන්ධ සිදුවීම ආශ්‍රිතව පොලිසිය විසින් සිදුකරන අනීතික ක්‍රියා රැසක් අනාවරණය වෙමින්
2 years ago Tags #ceylonwire හරක් කටාට සපෝට් කරපු තවත් CID කොස්තාපල් කෙනෙක් අත්අඩංගුවට රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ සම්බන්ධයෙන් සිදුකර ඇති සංවේදී විමර්ශනවල සටහන් සහ
2 years ago Tags #ceylonwire ලංකාව තවදුරටත් බංකොලොත් නෑ – ජනපති කියයි ශ්‍රී ලංකාව තවදුරටත් මූල්‍යමය වශයෙන් බංකොලොත් රටක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ ඇඟවුම් කළේය. නිදහස් දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත්
2 years ago Tags #ceylonwire ලොහාන් රාජ්‍ය ඇමැතිකමින් ඉල්ලා අස්වේ ! වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ සිය රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වූ බවට අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්