2 years ago Tags #ceylonwire නැන්දම්මාගේ තුන් මාසයේ දානෙට ආධාර එකතුකරන්න ගිය කතකට රෙදිකඩ හිමියෙක් අතවර කරලා මියගිය නැන්දම්මාගේ තුන් මාසයේ දානමය පින්කම වෙනුවෙන් ආධාර මුදල් එකතු කරමින් සිටි 38 හැවිරිදි කාන්තාවක රෙදි සාප්පුවක් තුළට ඇදගෙන ගොස්
2 years ago Tags #ceylonwire කථානායක උගන්ඩා ක්‍රිකට් කණ්ඩායම ලංකාවට ගෙන්නයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් උගන්ඩා ජාතික කණ්ඩායමට දින 14 ක පුහුණු කඳවුරක් සඳහා පහසුකම් සපයනු ලබන අතර, එය ශ්‍රී
2 years ago Tags #ceylonwire රු.මිලියන 58ක රත්‍රං තොගයක් ‘පන්නන්න’ උත්සාහ කළ ගුවන් තොටුපොළ සේවිකාවක් අත්අඩංගුවට රුපියල් මිලියන 58කට වැඩි වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් නීතිවිරෝධී ලෙස බැහැරට ගෙනයෑමට උත්සාහ කළ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ පෞද්ගලික පිරිසිදු
2 years ago Tags #ceylonwire රන්ජන්ගේ ‘උන් ඔක්කෝම යාලුවෝ මල්ලි’ එළියට එයි (වීඩියෝ) ජනප්‍රිය සිනමා නළු රන්ජන් රාමනායක විසින් ‘උන් ඔක්කෝම යාලුවෝ මල්ලි’ නමින් නවතම මියුසික් වීඩියෝවක් එළිදක්වා තිබේ. යූ ටියුබ් වේදිකාව හරහා
2 years ago Tags #ceylonwire ඉන්දියානු UPI ගෙවීම් පද්ධතිය අනිද්දා ලංකාවට හඳුන්වාදෙයි පෙබරවාරි 12 වැනිදා සිට ඉන්දියානු අනන්‍ය ගෙවීම් වේදිකාව හෙවත් UPI ගෙවීම් පද්ධතිය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට නියමිත බව විදේශ ඇමැති අලි
2 years ago Tags #ceylonwire අන්තර්ජාතික පාසලේ කඩාවැටුණු ගසට යටවූ තවත් දරුවෙක් මියයයි ගම්පොල අන්තර්ජාතික පාසල් පරිශ්රයක තිබූ ගසක් කඩාවැටීමේ අනතුරින් තුවාල ලබා සිටි තවත් දරුවකු මරණයට පත්ව ඇත. මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර
2 years ago Tags #ceylonwire “ජනාධිපතිවරණය කල්දාන්න ඉඩදෙන්නේ නෑ” – ඉන්දියාවේ ගිහින් ආපු අනුර කියයි (වීඩියෝ) ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා අන්තර්ජාතික ප්‍රජාවගේ සහාය අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවැසීය. ජනාධිපතිවරයාට ජනාධිපතිවරණය කල්දමිමේ
2 years ago Tags #ceylonwire අඩියක් ගහපු පන්සලේ හාමුදුරුවෝ දායිකාවක් එක්ක මෝටර් සයිකලේ යද්දී ලොරියක හැප්පිලා – දෙන්නම ඉස්පිරිතාලේ රඹුක්කන මාවනැල්ල ප්‍රධාන මාර්ගයේ පත්තම්පිටිය, උඩහුරුව ප්‍රදේශයේ නතර කර තිබුණු ලොරි රථයක පිටුපස යතුරුපැදියක් ගැටීමෙන් එම යතුරුපැදියේ ගමන් කළ හිමිනමක
2 years ago Tags #ceylonwire ප්රචණ්ඩත්වය මධ්‍යයේ පැවැති පාකිස්ථාන මහ මැතිවරණය මතභේද සහ ප්රචණ්ඩත්වය මධ්‍යයේ පාකිස්ථාන මහ මැතිවරණය පෙබරවාරි 08 වැනිදා අවසන් විය. මැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව ඡන්ද දූෂණ සහ ඡන්ද මර්දන
2 years ago Tags #ceylonwire මහාචාර්ය අර්ජුන පොලිස් සයිබර් අපරාධ ඒකකයට ශ්‍රී ලංකාවේ කීර්තිමත් වෛද්‍ය විශේෂඥයෙකු වන මහාචාර්ය අර්ජුන ද සිල්වා දියවැඩියා ඖෂධ සම්බන්ධයෙන් කරන ලදැයි කියන ව්‍යාජ ප්‍රකාශ ඇතුළත් විවිධ