2 years ago Tags #ceylonwire ජනපති පරාටේ නීතිය අත්හිටුවද්දී රජයේ බැංකුවක් ණය හිරවෙච්ච හෝටලයක් වෙන්දේසි කරයි (වීඩියෝ) පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මින්නේරිය අංක 65 පාසියා වැව ග්‍රාම සේවා වසමේ 1.1/4 (එකයි කාලේ කනුව) ගල්කන්ද
2 years ago Tags #ceylonwire ‘දන්තජ ඔන් විල්ස්’ නමින් ජංගම වෛද්‍ය සායනයක් ශ්‍රී ලංකාවේ දන්ත වෛද්‍ය සන්නාමය අන්තර්ජාතික තලයට රැගෙන ගිය ‘දන්තජ ප්‍රීමියම් ඩෙන්ටල් චේම්බර්ස් ජංගම වෛද්‍ය සායනයක් ලෙස ‘දන්තජ ඔන් විල්ස්’
2 years ago Tags #ceylonwire රස්නෙ අඩු කරගන්න සුදු ඇඳුම් අඳින්න ඉදිරි සති කීපයේත් උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක පවසන්නේ, උණුසුම් කාලගුණය දරා
2 years ago Tags #ceylonwire ජපානයේ ක්‍රිකට් හිට් කරන්න ලංකාව එක්ක ගිවිසුමක් සහයෝගිතාව , හුවමාරු කිරීම් සහ ක්‍රීඩාවට අදාළ විශේෂඥ දැනුම ලබා දීම තුළින් ජපානයට තම ක්‍රීඩාව දියුණු කිරීමට උපකාර කිරීම සඳහා
2 years ago Tags #ceylonwire අධික උණුසුම නිසා මෙල්බර්න් නුවරදී වයෝවෘද්ධ ශ්‍රී ලාංකික යුවලක් මියගිහින් තම නිවසින් පිටතදී එකට මිය ගිය ශ්‍රී ලාංකික වයෝවෘද්ධ යුවලක් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හිදී සොයාගෙන ඇත. මෙම යුවල උෂ්ණ තරංග හේතුවෙන්
2 years ago Tags #ceylonwire අමෙරිකානු ජනාධිපතිවරණය බයිඩන් – ට්‍රම්ප් අතර යළි සටනක් බවට පත් වෙයි ජනාධිපති ජෝ බයිඩන් සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යන දෙදෙනාම ඊයේ වනවිට සිය පක්ෂවල නාමයෝජනා ලබා ගැනීමට සමත්ව තිබේ. එක්සත්
2 years ago Tags #abuse 14 හැවිරිදි දැරියකට ලිංගික අතවර කළ 17 හැවිරිදි පිරිමි ළමයෙක් අත්අඩංගුවට බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කළ 17 හැවිරිදි පාසල් සිසුවකු මහරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. 14 හැවිරිදි අදාළ දැරිය බරපතල ලෙස
2 years ago Tags #ceylonwire සංගක්කාරගෙන් තරුණ ක්‍රීඩකයන්ට අවවාදයක් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් තරුවක වන කුමාර් සංගක්කාර පුණ්‍ය කටයුතු සඳහා මුදල් රැස් කිරීම වෙනුවෙන් එක්සත් රාජධානියේ බ්ලැන්ඩ්ෆෝර්ඩ්හි ක්‍රවුන් හෝටලයේ
2 years ago Tags #ceylonwire ඩයනාගේ මන්ත්‍රීකම නැතිවෙයිද? – ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම යළි විභාගයට ගනී සිය මන්ත්‍රීධුරය අහෝසි කිරීමට සමගි ජන බලවේගයේ ගත් තීරණය අභියෝගයට ලක්කරමින් රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ ගොනුකළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය යළි විභාගයට
2 years ago Tags #ceylonwire කැනඩා මහකොමසාරිස් අනුර හමුවෙයි අද (13) පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) සහ ජාතික ජන බලවේගයේ