2 years ago Tags #ceylonwire විරුද්ධවාදීන් නැති රුසියාවේ පුටින් පස්වැනි වරටත් ජනාධිපති ලෙස දිව්රුම් දෙයි (වීඩියෝ) ව්ලැඩිමීර් පුටින් නව වසර හයක ධුර කාලයක් සඳහා රුසියාවේ ජනාධිපතිවරයා ලෙස අද දිවුරුම් දුන්නේය. ඒ, මොස්කව් නුවර පිහිටි ක්‍රෙම්ලිනයේ පැවැති
2 years ago Tags #ceylonwire ඡන්ද තිබ්බොත් රට ආයෙත් වලට යන්න පුළුවන් – මහ බැංකු අධිපති අනතුරු අඟවයි ශ්‍රී ලංකාව එහි දරුණුතම ආර්ථික අර්බුදයෙන් තාවකාලිකව ගොඩඒම මේ වසර අගදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ මගින් ඇණහිටිය හැකි බවට ශ්‍රී ලංකා
2 years ago Tags #ceylonwire වෙරළාරක්ෂකයෝ ලග්ගල වැවක තෙල් හිඳිති (වීඩියෝ) මාතලේ, ලග්ගල, ගුරුලුවෙල ප්‍රදේශයේදී ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බවුසර් රථයක් අනතුරට ලක්වීමෙන්, රාවනාගම වැව් ජලයට මිශ්‍ර වූ ඉන්ධන එම වැව්
2 years ago Tags #ceylonwire TM ඩිල්ශාන්ගේ පියා අභාවප්‍රාප්ත වේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගේ පියා වන තුවාන් මොහොමඩ් ජුනයිඩීන් අභාවප්‍රාප්ත වී තිබේ. කළුතරදී රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී
2 years ago Tags #ceylonwire හරීන් එමිරේට්ස් ලොක්කා හමුවුණේ ඇයි ? සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු ඩුබායිහිදී එමිරේට්ස් ගුවන් සමාගමේ සභාපති ෂෙයික් අහමඩ් බින් සයීඩ් අල් මක්ටූම් හමුවී ඇති අතර, එහිදී ශ්‍රී
2 years ago Tags #ceylonwire නිරුවත් ඡායාරුප අන්තර්ජාලයට මුදාහරින බව කියමින් අවුරුදු 15ක පිරිමි දරුවන් දෙදෙනෙක් දැරියක සහ තරුණියක ‘බ්ලැක්මේල්’ කරලා අවුරුදු 17ක සිසුවියකගේ සහ අවුරුදු 20ක තරුණියකගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කළ 15 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනකු ගාල්ල
2 years ago Tags #ceylonwire ගුරුවරුන්ගේ කොලිටිය වැඩිකරන්න අලුත් ආයතනයක් ජාතික ගුරු සභාවක් පිහිටුවීමට තීරණය වී තිබේ. අඛණ්ඩ සංවර්ධනය තුළින් ගුරුවරුන්ගේ වෘත්තීයභාවය සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීම එහි අරමුණු බව පැවසේ.
2 years ago Tags #2024 ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ T20 ලෝක කුසලාන ප්‍රධාන අනුග්‍රාහකයා ඉන්දියාවේ ‘අමුල්’ කිරි 2024 ICC පිරිමි T20 ලෝක කුසලාන තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට නිල අනුග්‍රහය දැක්වීමට ඉන්දියානු කිරි නිෂ්පාදකයකු වන ‘අමුල්’ සමාගම
2 years ago Tags #ceylonwire වෛද්‍ය උපාධිය ගැන රජයෙන් අලුත් තීරණයක් මෙරට ඇති අන්තර්ජාතික පිළිගත් විශ්වවිද්‍යාලවල වෛද්‍ය උපාධි පාඨමාලා භාරගැනීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ඒ
2 years ago Tags #ceylonwire ෆවුසිගේ පුතා අත්අඩංගුවට රිය අනතුරක් අතරතුර පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පළාත් සභා මන්ත්‍රී නවුසර් ෆවුසි අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. කොල්ලුපිටිය ප්‍රදේශයේ