2 years ago Tags #ceylonwire වෙල්ගම අසනීපෙන්ලු – මාස තුනකට නිවාඩු දෙයි කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගමට මාස තුනක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව ඊයේ(7) තීරණය කළේය. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල වෙල්ගම
2 years ago Tags #ceylonwire හම්බන්තොට රෝහලේ භෞතචිකිත්සක වැඩ අස්සේ අයිස් බිස්නස් එකකුත් කරලලු රෝගීන්ට සේවා සපයන අතරතුර අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමක නිරත වූ හම්බන්තොට මහ රෝහලේ භෞතචිකිත්සකවරයා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ. කලක සිට හම්බන්තොට
2 years ago Tags #ceylonwire ඩයනාගේ මන්ත්‍රීධූරය අහෝසි කෙරේ රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය රීට් ආඥාවක් අද (08) නිකුත් කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක්
2 years ago Tags #ceylonwire CID නිලධාරීන් කොන්ත්‍රාත් අරගෙන මිනිස්සු බයකරන්නත් පටන් අරගෙන පන්නිපිටිය දෙපානම ප්‍රදේශයේ රජයේ කොන්ත්රාත්කරුවකුගේ නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ගේ අවසරයකින් තොරව ගොස් කොන්ත්‍රාත්කරුගේ පුතු මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන්නකු බවට
2 years ago Tags #ceylonwire මන්නාරමට ඉන්දියාවෙන් තවත් සල්ලි – ඉස්පිරිතාලෙට මිලියන 600ක් ඉන්දීය රජය මන්නාරම මහ රෝහලට රුපියල් මිලියන 600ක පරිත්‍යාගයක් අනුමත කර තිබේ. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා කරන
2 years ago Tags #ceylonwire තියෙනව නම් 20ට කළින්, නැත්තං විවාද නෑ – අනුර සජිත්ට කියයි විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මෙම මස විසිවැනිදාට පෙර යෝජිත විවාදය සඳහා දිනයක් ලබා නොදෙන්නේ නම්
2 years ago Tags #ceylonwire මත්වෙන්න බොන බෙහෙත් ගැන පොලිසියට ‘ට්‍රේනිං’ එකක් ඖෂධීය මත්ද්‍රව්‍ය සම්බන්ධ අපයෝජන උවදුර අවම කිරීම සඳහා මනෝ ක්‍රියාකාරී ඖෂධ අනිසි ලෙස භාවිත කිරීමේ ප්රවණතා හඳුනා ගැනීමට සහ ඒවා
2 years ago Tags #ceylonwire රුසියානු – යුක්රේන යුද්ධයේ කුලී හේවායෝ වෙන්න එපා – ආරක්ෂක ලේකම් රණවිරුවන්ගෙන් ඉල්ලයි(වීඩියෝ) රුසියානු යුක්රේන යුද පෙරමුණේ සන්නද්ධ හමුදාවල සේවයට බඳවා ගන්නා මිනිස් ජාවාරම්කරුවන්ගේ ගොදුරක් බවට පත් නොවන ලෙස ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න
2 years ago Tags #ceylonwire ඩයනාගේ මන්ත්‍රී ධූරය ගැන අද දෙකෙන් එකක් තීරණය වෙයි රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් ගොනුකර ඇති අභියාචනා පෙත්සම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අද (8) තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.
2 years ago Tags #ceylonwire චමරි ශ්‍රී ලංකා කාන්තා පිලට ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ශූරතාව හිමිකරදෙයි පන්දුවාර 20 කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාව ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්ව තිබේ. ඊයේ ස්කොට්ලන්ත කාන්තා