2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අමෙරිකාවේදී මදිපුංචිකම් සිදුවන බව හරීන් පිළිගනී ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු අද ප්‍රකාශ කළේ ICC පිරිමි T20 ක්‍රිකට් ලෝක කුසලානය අතරතුර ඇමරිකා එක්සත් ජනපදයේදී ගැටලුවලට මුහුණ දෙන
2 years ago Tags #ceylonwire බැසිල් නැතුව මහින්ද හදිසි රැස්වීමක් කැඳවයි – රෝහිත පොහොට්ටුවේ ජාතික කැදවුම්කරු ලෙස පත්කරයි අද පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු
2 years ago Tags #ceylonwire වාහනේ යනකොට පොලිසියට පෙන්නන්න මේවා අරගෙන යන්න මාර්ගයේ ගමන් කරන විට අවශ්‍ය බලපත්‍ර සහ ලියකියවිලි රැගෙන යන ලෙස ශ්‍රී ලංකා පොලිසිය සියලුම රියදුරන්ට සිහිකැඳවීමක් නිකුත් කර තිබේ.
2 years ago Tags #ceylonwire සිරිසේනගේ ජනාධිපති සමාව කැන්සල් කළ සාමන්ත ජූඩ් ඇන්තනීව සිංගප්පුරුවෙන් ආපහු ලංකාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් දොන් සාමන්ත ජූඩ් ඇන්තනී ජයමහට ලබාදුන් සමාව අත්තනෝමතික සහ බලරහිත බවට ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන්
2 years ago Tags #ceylonwire ෆෝන් එකෙන් වීඩියෝ බලන්න නුදුන්නැයි 13 හැවිරිදි දරුවෙක් අවුරුදු 8ක දරුවෙක්ට පිහියෙන් ඇනලා දුරකථනයෙන් වීඩියෝ නැරැඹීමට නොදුන්නැයි උරණ වූ අඟුණුකොළපැලැස්ස වැටිය ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි දරුවකු විසින් අසල්වැසි නිවසේ 08 හැවිරිදි දරුවකුට පෙරේදා
2 years ago Tags #ceylonwire නීතිපතිවරයාගේ නිල කාලය දීර්ඝ කිරීමට කතෝලික පල්ලිය සම්බන්ධයිද? නීතිපතිවරයාගේ නිල කාලය දීර්ඝ කිරීමට ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලියේ කිසිදු සම්බන්ධයක් නොමැති බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය ප්‍රකාශ කරයි.
2 years ago Tags #ceylonwire පොලිසිය දැන් කොන්ත්‍රාත් ක්‍රමයට වාහන උස්සනවා පන්නල ප්‍රදේශයේ මහා පරිමාණ සත්ව ගොවිපොළක් සහ පොල් තොග වශයෙන් මිලදී ගැනීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයකු සතු රුපියල් ලක්ෂ සීයක්
2 years ago Tags #ceylonwire මස්ක්ගේ Starlink එකෙන් ඉන්ටනෙට් ගන්න ලංකාවෙ අයට ඩොලර් 600ක් විතර ගෙවන්න වෙනවා Starlink සේවාවන් රට තුළ දියත් කළ පසු, එහි අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලාංකිකයන් ඇමෙරිකානු ඩොලර් 400 – US$
2 years ago Tags #ceylonwire සාජන් SI කියා පොලිසියේ බිත්තර ගේමක් ගහලා පොලිස් භෝජනාගාරවලට ලැඛෙන සහල් සහ සිල්ලර භාණ්ඩ අඩු මුදලට ලබාදිය හැකි බව පවසා කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් රැසක් මුළාකරමින් සංවිධානාත්මක කල්ලියක්
2 years ago Tags #ceylonwire රටේ බබාලා ඉපදිල්ල පහත වැටුණ එකට රජයට කරන්න දෙයක් නැතිලු රටේ උපත් අනුපාතිකය පහත වැටීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් පවුල් සෞඛ්‍ය කාර්යාංශය ප්‍රකාශ කළේ, Covid-19 වසංගතයෙන් පසුව සහ වර්තමානයේ පවතින ආර්ථික