2 years ago Tags #ceylonwire කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට සිසුන් බඳවා ගන්න පිළිවෙල ප්‍රකාශ කෙරේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙහි වෛද්‍යවේදී සහ ශල්‍ය වෛද්‍යවේදී උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා සිවිල් සිසුන් 1337 දෙනකු බඳවාගෙන ඇති
2 years ago Tags #ceylonwire ගුරුවරු හෙට වර්ජනයක පොරොන්දු වූ ඉතිරි වැටුප ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සියලුම කලාප අධ්‍යාපන කාර්යාල ඉලක්ක කර පාසල් නිමවීමෙන් පසු
2 years ago Tags #BRICS_2024 මින් ඉදිරියට රුසියානු හමුදාවන්ට ලංකාවෙන් බඳවා නොගැනීමට එකඟතාවක් BRICS 2024 යටතේ සංවර්ධනය වෙමින් පවතින රටවල විදේශ ඇමැතිවරුන්ගේ සැසිවාරය සඳහා දැනට රුසියාවට ගොස් සිටින විදේශ ඇමැති අලි සබ්රි ඊයේ
2 years ago Tags #ceylonwire වනිඳුලා ගැන අහිතක් හිතන්න එපා – ඉස්සරහට වෙනසක් වෙන්න වුණත් පුළුවන් – චමරි කියයි අමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් හි පැවැත්වෙන ICC T20 ලෝක කුසලාන තරගාවලියේදී පිරිමි කණ්ඩායම පිළිබඳ බලාපොරොත්තු අත් නොහරින ලෙස ශ්‍රී
2 years ago Tags #ceylonwire ලංකාවට තවත් මහවැලි කලාප දෙකක් නව මහවැලි කලාප දෙකක් ප්‍රකාශයට පත්කිරීමට පියවර ගෙන ඇති බව වාරිමාර්ග, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමැති පවිත්‍රා වන්නිආරච්චි පවසයි.
2 years ago Tags #ceylonwire පොහොට්ටුවේ දෙදරිල්ල රත්තොටදීත් එළියට – ජනකට,ප්රමිතට නාමල්ගෙන් කැපිල්ලක් රත්තොට ප්‍රදේශයේ සති අන්තයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමකට පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ ඔහුගේ පුත්, ආරක්ෂක රාජ්‍ය
2 years ago Tags #ceylonwire රජයේ තානායම් හතක් අවුරුදු 30කට බදු දෙන්න යයි වසර 30ක බදු පදනම මත තානායම් හතක් සංවර්ධනය කිරීම සඳහා සංකල්පීය යෝජනා ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය
2 years ago Tags #ceylonwire ගංවතුර නිසා ගෙදර තියන් කන්න බොන්න දීපු පවුලක් මිලියන 25ක මැණික් ගල් අරන් පැනලා ගංවතුරෙන් විපතට පත්ව රත්නපුර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසකට රැකවරණය පතා පැමිණි පවුලක් රුපියල් මිලියන 25ක මැණික් ගල් සොරාගෙන
2 years ago Tags #ceylonwire අමෙරිකාවේදී වුණු දික්කසාදයක් ලංකාවේ දිසා අධිකරණයක් විසින් පළමුවරට පිළිගනී ශ්‍රී ලංකාව තුළ සිදු වූ විවාහයක් පිළිබඳ විදේශීය නියෝගයක් පිළිගෙන බලාත්මක කළ හැකි බවට කොළඹ දිසා අධිකරණය සුවිශේෂී තීන්දුවක් ප්‍රකාශයට
2 years ago Tags #ceylonwire සැමියා මිතුරා සමග එක්වී බිරිඳව ඝාතනය කරලා තලංගම – තලාහේන ප්‍රදේශයේදී අද අලුයම 31 හැවිරිදි කාන්තාවක් ඝාතනය කර තිබේ. ඇගේ සැමියා සහ ඔහුගේ මිතුරා විසින් තියුණු ආයුධයකින්