
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කෙටි කළක් තුළදී විශාල මුදලක් ඉපයූයේ යැයි කියන නිරූපණ ශිල්පිනි පියුමී හංසමාලි සැප්තැම්බර් 20 වැනි දින දක්වා අත්අඩංගුවට නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ අද පොරොන්දු විය.
එම පොරොන්දුව ප්රකාරව පියුමි හංසමාලිට එරෙහි විමර්ශන බාධාවකින් තොරව සිදුකරගෙන යෑමට හැකි බව ආචනාධිකරණය රහස් පොලිසියට දන්වා සිටියේය.
රහස් පොලිසියේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය තමන්ට එරෙහි විමර්ශන වළක්වන මැන්ඩාමුස් රීට් ආඥාවක් පොලිස්පතිවරයා ඇතුළු විමර්ශන නිලධාරීන්ට නිකුත් කරන ලෙස ඉල්ලා පැවරූ පෙත්සම කැඳවූ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart