2 years ago Tags #.com Google උසාවියෙන් වැරදිකරු වෙයි තරඟකාරීත්වය තුරන් කිරීම, අන්තර්ජාල සෙවුම් සහ සෙවුම් ප්රචාරණයේ ආධිපත්‍යය පවත්වා ගැනීමට ගූගල් ඒකාධිකාරී හැසිරීම්වල නිරත වූ බවට එක්සත් ජනපද විනිසුරුවරයකු
2 years ago Tags #ceylonwire ගිය මාසේ ෆේස්බුක් කලාපයේ දැන්වීම්වලට ලංකාවෙන් වැඩිම වියදම රනිල් වෙනුවෙන් පසුගිය මාසය තුළ Meta වේදිකා හරහා දේශපාලන දැන්වීම් වෙනුවෙන් වැඩිම මුදලක් වියදම් කළ රට බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ව්‍යාපාරය
2 years ago Tags #ceylonwire කාන්තා T20 ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබරයේ බංග්ලාදේශයේ දී පැවැත්වීම අවිනිශ්චිතයි ? බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනාගේ ඉල්ලා අස්වීමත් සමග ICC කාන්තා T20 ලෝක කුසලානය – 2024 සඳහා සත්කාරකත්වය දැරීමට බංග්ලාදේශයට ඇති හැකියාව
2 years ago Tags #ceylonwire හසීනා රටින් පළාගිය ගමන් හිරේ හිටපු ඛලීඩා සියා නිදහස් කරයි බංග්ලාදේශයේ හිටපු අගමැතිනි සහ ප්‍රධාන විපක්ෂ නායිකා ඛලීඩා සියා නිදහස් කරන ලෙස බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් නියෝග කර ඇත. මෙම
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ එංගලන්ත සංචාරයේ තරග කාලසටහන නිකුත්වෙයි ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයේ සංචාරය කිරීමට නියමිතය. ටෙස්ට් තරග තුනකින් යුත් එම
2 years ago Tags #ceylonwire රනිල්ට “බෑ” කියන අයගේ ඇමැතිකම් ගැලවේ ! ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කරන අපේක්ෂකයාට සහාය දීමට තීරණය කර ඇති අමාත්‍යවරුන් සහ රාජ්‍ය
2 years ago Tags #ceylonwire රෝහිත අබේගුණවර්ධන රනිල්ට සපෝට් එකට නීතිවිරෝධී ලෙස, ලියාපදිංචි නොකළ මෝටර් සයිකල්වලින් පෙළපාලි යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පනත සහ මාර්ග ප්‍රවාහන පනත උල්ලංඝනය කරමින් ලියාපදිංචි
2 years ago Tags #ceylonwire සීෂෙල්ස් මුහුදේ හොරෙන් මාළු අල්ලපු ලංකාවේ පද්මසිරිට ලොකු දඩයක් ගහලා විදේශීය ධීවර යාත්‍රා බලපත්‍රයක් නොමැතිව සිය මුහුදු සීමාවේ මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් සීෂෙල්ස් ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලාංකිකයකුට සීෂෙල්ස් රුපියල් 400,000ක(ශ්‍රී ලංකා රුපියල්
2 years ago Tags #ceylonwire ජනපති කිව්වට පොලිස්පති ප්රශ්නය කථානායක අගවිනිසුරු එක්ක කතාකරන්නේ නැතිලු පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳ අගවිනිසුරුවරයා සමඟ සාකච්ඡා නොකරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි. අගවිනිසුරුවරයා සමඟ එවැනි සාකච්ඡාවකට
2 years ago Tags #ceylonwire පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා හෙට එළියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම ජනාධිපති අපේක්ෂකයා හෙට (අගෝස්තු 07) ප්‍රකාශයට පත්කරන බව පවසයි. කෙසේවෙතත්, 2024 ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල්