
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සැප්තැම්බර් 03 වැනිදා ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පතිවරයා පවසයි.
ඒ අනුව තමා අයත්වන ඡන්ද මධ්‍යස්ථානය ඇතුළු තොරතුරු සහිත නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව සෑම ඡන්දදායකයකු වෙතම බෙදා හැරීමට නියමිතය.
සැප්තැම්බර් 08 වැනි ඉරිදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස නම් කර තිබේ.
කෙසේවෙතත් මෙම ඡන්ද දැන්වීම පත්‍රිකාව නොලැබුණු ඡන්දදායකයන්ට තමන් අයත් ප්‍රදේශයේ තැපැල් ස්ථානයෙන් අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගැනීමට හැකියාව තිබේ.
ඒ සඳහා තම අනන්‍යතාව ඔප්පු කළ යුතුය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart