2 years ago Tags #ceylonwire හෙළුවෙන් එන හොරෙක් නිසා කහවත්ත කැළඹෙයි කහවත්ත පොලිස් බල ප්‍රදේශයේ වැල්ලදුර සහ ඇල්ලගේවත්ත ප්‍රදේශයේ නිවාස කිපයකට පසුගිය දිනවලදි නිරුවතින් ඇතුළු වන සොරෙකු නිසා ගම්වාසීන් භීතියට පත්
2 years ago Tags #ceylonwire කාණුවකට වැටී පුංචි දරුවෙක් මියයයි බටපොළ පොලිස් වසමේ මහගංගොඩ ප්‍රදේශයේ දී දියේ ගිලී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසියට ලද පණිවුඩයක් මත මේ පිළිබඳව විමර්ශනයක්
2 years ago Tags #ceylonwire දූෂිතයන්ට එරෙහිව නැගීසිටින්න අරුන්දික ස්වාධීන වෙයි අද සිට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු ප්‍රකාශ කළේය. රාජ්‍ය
2 years ago Tags #ceylonwire පැමිණිල්ලක් කරන්න පොලිසියට ආපු දැරියක් දූෂණය කළ සාජන්ට අවුරුදු 45ක සිරදඬුවමක් – සාජන් උසාවියේ හඬාවැටෙයි පැමිණිල්ලක් කිරීම සඳහා තමන් සේවය කළ පොලිස් ස්ථානයට සිය මව සමඟ පැමිණි වයස අවුරුදු 16ට අඩු බාලවයස්කාර තරුණියක සමඟ ප්‍රේම
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ ආර්ථිකය හදන්න ජාතිවාදය අතුගා දමනවා – අනුර ඉන්දියාවට කියයි ශ්‍රී ලංකාවේ දුර්වල වූ ආර්ථිකය ශක්තිමත් කිරීම සහ ජාතිවාදය අතුගා දැමීම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක ප්‍රමුඛතාවය වනු ඇති බව සැප්තැම්බර්
2 years ago Tags #ceylonwire බුදු පුතෙක්ගේ ලක්ෂ 44ක් අරන් ඉඩම් නඩුවක් මගහැරපු ලෝයර්ගේ කබාය උසාවිය ගලවයි ඉඩම් නඩු දෙකක් සදහා භික්ෂුවකගෙන් රුපියල් ලක්ෂ 44කට අධික මුදලක් ලබාගෙන එම නඩුවලට පෙනීනොසිටීමෙන් සරත් ඩබ්ලිව්. ද සිල්වා නමැත්තා නීතිඥවරයකුට
2 years ago Tags #ceylonwire ඔක්තෝබර් 15 අලුත් පාස්පෝට් ලංකාවට – ලක්ෂ 50ක් ඕඩර් කරලා – එතකල් දවසකට 1000යි ලබන මස 15 වැනි දා වනවිට නව ආරක්ෂක උපාංගයන්ගෙන් සමන්විත විදෙස් ගමන් බලපත්‍රය මෙරටට ලැබෙනු ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව
2 years ago Tags #ceylonwire යාලෙන් බත්කූරන් ඇල්ලූ ඉතාලි මාටියාටයි තාත්තාටයි කෝටි 6ක ඓතිහාසික දඩයක් ගහයි යාල ජාතික වනෝද්‍යානය ආසන්න රක්ෂිත ප්‍රදේශයක බත්කූරන් ඇතුළු කෘමි සතුන් අල්ලා ඉතාලියට රැගෙන යාමට තැත්කළ ඉතාලි ජාතික පිය පුතු යුවළක්
2 years ago Tags #ceylonwire ගල්කොරිකරුවෝ එක්ක නුවර හෝටලේක ලාල්කාන්ත තියපු සාකච්ඡාවෙන් පස්සෙ කෑම කන එක මැකො තහනම් කරලා දිවයිනේ මහා පරිමාණ ගල්කොරිකරුවන් 25 දෙනකු ඊයේ (03දා) මහනුවර තරු හෝටලයකදී ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත ඇතුළු නායකයන්
2 years ago Tags #ceylonwire භූමිදානයද? ආදාහනයද? – මිනිස්සුන්ට කැමති දෙයක් කරගන්න නීති කෙටුම්පතට ඇමැතිලා කැමැත්ත දෙති භූමිදාන හා ආදාහන හිමිකම් පනත් කෙටුම්පත රජයේ ගැසට් නිවේදනයේ පළකර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.