1 year ago Tags #ceylonwire කුඩු පුච්චන අලුත්ම තැන වනාතවිල්ලුවේ මත්ද්‍රව්‍ය පුළුස්සා විනාශ කරන නව මත්ද්‍රව්‍ය නිවාරණ මධ්‍යස්ථානයක් වනාතවිල්ලුව ප්‍රදේශයේ ස්ථාපිත බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් පවසයි. නව බැහැර
1 year ago Tags #ceylonwire සල්මන්ගේ නිවසට වෙඩි තැබීම; තවත් 5ක් අත්අඩංගුවට ගන්න ඉන්නවලු බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවසට පසුගිය මාසයේ වෙඩි තැබීමේ සිද්ධියට ලෝරන්ස් බිෂ්නෝයි කල්ලියේ තවත් සාමාජිකයන් පස්දෙනෙකු සම්බන්ධ වී ඇති බව
1 year ago Tags #ceylonwire සජිත් අමුතු සාටකයක් දාගනී (වීඩියෝ) ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පලස්තීනයට ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර සමාන කළේ ජර්මානු ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර්ගේ කුරිරුකම්වලට ය.
1 year ago Tags #ceylonwire බදු වැඩි නිසා සිගරට් විකිණිල්ල හොඳටම අඩු වෙලාලු ලංකා දුම්කොළ සමාගමේ මේ වසරේ පළමු කාර්තුවේ දුම්වැටි අලෙවිය පෙර වසරට වඩා පහත වැටී තිබේ. බදු ඉහළ දැමීම් සහ ආර්ථික
1 year ago Tags #ceylonwire O/L ඉවරවෙච්ච ගමන් A/L පන්ති පටන් ගන්න රජයේ අනුමැතිය ලැබෙයි සාමාන්‍ය පෙළ (සා.පෙළ) විභාග අවසන් වූ වහාම අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ (උ/පෙළ) පන්ති ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය
1 year ago Tags #ceylonwire අධ්‍යාපන අමාත්‍යාංශයේ කඩල දන්සලට පාසල් දරුවන්ගෙන් කඩල හිඟාකයි නැගෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙසක් උත්සවයට සමගාමීව පවත්වන දන්සලට කඩල කිලෝග්‍රෑම් විස්ස බැගින් ලබාදෙන ලෙසට එම පළාතේ සියලූම කලාප අධ්‍යක්ෂවරුන්ට
1 year ago Tags #ceylonwire නගරේ 2000ට විකුණන දෙහි අනුරපුරේ ගස් යට කුණු වෙනවලු අනුරාධපුර දිස්ත්‍රික්කයේ දෙහි වගා කළ ගොවීන් තම නිෂ්පාදන සඳහා ලාභ ලැබිය හැකි නිසි වෙළඳපොළක් නොමැතිකමින් දැඩි අසීරුතාවකට පත්ව තිබේ. එහෙත්
1 year ago Tags #ceylonwire මන්ත්රීලාට වාහන දෙන යෝජනාව සම්මත වෙලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන බලපත්‍ර නිකුත් කර ඇත්තේ ආණ්ඩුවේ ඉල්ලීමට අනුව බව තමන්ට ඊයේ දැනගැනීමට ලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම
1 year ago Tags #ceylonwire අමෙරිකානු ලොක්කා ජාජබ මුණගැහෙයි මෙරට සංචාරයක නිරත දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ ඊයේ සවස ගාලු මුවදොර හෝටලයේදී ජාතික
1 year ago Tags #ceylonwire තාවකාලික පදිංචිකරුවන් 178,600කගේ තොරතුරු පොලිසිය සොයයි මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ අපරාධ ක්‍රියාවලට සම්බන්ධ තොරතුරු තාවකාලික වාසස්ථාන ආශ්‍රිතව වාර්තා වීමත් සමග දෙදින ජාතික මෙහෙයුමක් මගින් තාවකාලික පදිංචිකරුවන්