
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීමෙන් පසු, මෙම වසරේ ඊයේ දිනය වන විට ලක්ෂ දෙකකට අධික පිරිසක් විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව එම කාර්යාංශය පවසයි.
ඒ අනුව ඊයේ සවස් වන විට පුද්ගලයන් 200,026 දෙනෙකු විදේශ රැකියා සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් ඇත.
මේ අතර, පසුගිය වසරේ විදේශ රැකියා සඳහා 311,000ක් පිටත්ව ගොස් තිබූ අතර එය වසරක වාර්තාවූ වැඩිම සංඛ්‍යාව ලෙස සටහන් වී තිබේ.
මේ වසරේදීද විදේශ රැකියා සඳහා පිටත්ව යන පිරිස ලක්ෂ 03 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart