August 20, 2023

ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාවේ පළමු නියෝජනය අද (20) සිදු විය.

එහිදී අරුණ දර්ශන මීටර් 400 මූලික වටයේ තරගයට සහභාගී විය.

එහිදී ඔහුට හිමි වූයේ සයවැනි ස්ථානයයි.

අරුණගේ තරග නිමි කාලය තත්ත්පර 45.7කි.