
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අත්අඩංගුවට ගැනුණු කුප්‍රකට පාතාල සාමාජිකයෙකු වන නැදුන්ගොඩ නිර්මල ප්‍රසන්න නොහොත් “බැකෝ සමන්” නමැත්තාගේ මස්සිනා දින 07ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයට අවසර ලබා දී තිබේ.
විදේශගතව සිටියදී අත්අඩංගුවට ගත් කුප්‍රකට පාතාල නායකයෙකු වන “බැකෝ සමන්” නමැත්තා විසින් සිදු කළ හෙළිදරව් කිරීම් අනුව පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරු සතුව තිබූ මත්ද්‍රව්‍ය සහ වාහනයක් ද පොලිසිය විසින් සොයා ගෙන තිබූ අතර වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරු බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයට භාර දී තිබිණි.
මිද්දෙනිය වැලිපිටියේ පදිංචි 27 හැවිරිදි සැකකරු ප්‍රදේශයේ පිස්තෝලයක්, මැගසිනයක් සහ හෙරොයින් ග්‍රෑම් 550 ක් සඟවා ඇති බවට අනාවරණය වී ඇති අතර, ප්‍රශ්න කිරීම්වලින් පසුව ඒවා සොයා ගත් බව ද පොලිසිය පැවසීය.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය විසින් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart