
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හන්තාන කඳුකර මාර්ගයේ විනෝද චාරිකාවකට ගොස් සිටියදී අතුරුදන් වූ සිසුන් පිරිසක් අද පෙරවරුවේ බේරාගෙන ආරක්ෂිතව රැගෙන ආ බව ශ්රී ලංකා යුද හමුදාව පවසයි.
යුද හමුදාවට අනුව, සිසුන් ඊයේ කඳුකරයට ගොස් ඇති නමුත් එක් සිසුවකුට බඩේ කැක්කුමක් ඇති වීමෙන් පසු ආපසු පැමිණීම ප්රමාද විය.
සවස 06.00 පමණ වන විට ආලෝකය නැතිවීම සහ එක්වරම මීදුම නිසා සිසුන් අතරමං වී ඇත.
පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම් දීමෙන් අනතුරුව පොලිසිය සහ යුද හමුදාව එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සිසුන් බේරාගෙන ඇත.
පාසල් නිවාඩුව හේතුවෙන් කොළඹ සහ කිරිබත්ගොඩ ප්රදේශයේ සිසුන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම විනෝද චාරිකාවේ නිරත වී ඇති බව වාර්තා වේ.
වයස අවුරුදු 16 ත් 17 ත් අතර වයස්වල පසුවන මෙම සිසුන් ඊයේ පේරාදෙණිය සරසවිගම ප්රදේශය හරහා හන්තාන කඳුකර මාර්ගයට ඇතුළු වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart