
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වත්මන් යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ලසන්ත රුද්‍රිගෝ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ අතර හමුවක් 2025 ජූලි මස 04 වැනි දින පෙරවරුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
එහිදී ගුවන් හමුදා කොළඹ කදවුරු අණදෙන නිලධාරි එයාර් කොමොඩෝර් බුද්ධික පියසිරි විසින් යුධ හමුදාපතිතුමන් පිළිගනු ලැබූ අතර, ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් ගෞරව සම්මාන මුරයක්ද පිරිනමා ඇත.
එසේම, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ, යුද හමුදාපතිවරයා අතර සුහද කතාබහක නිරතවී ඇති අතර, අනතුරුව දෙපාර්ශ්වයම මෙම හමුවීම සිහිපත් කරමින් සමරු ඵලක හුමවාරුවක්ද සිදුකර තිබේ.
මේ අවස්ථාව සනිටුහන් කරමින් යුද හමුදාපතිවරයා සමරු සටහනක් තැබීමටද කටයුතු කර ඇත.
මේ අවස්ථාව සඳහා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක්ද සහභාගී වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart