
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා, පසුගිය සඳුදා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ක්‍රිකට් හෝල් ඔෆ් ෆේම්(Hall of Fame) වෙත ඇතුළත් කෙරිණි.
අරවින්ද සමග හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරේන්ද්‍ර ෂෙවාග් සහ හිටපු ඉන්දීය කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකා ඩයනා එඩුල්ජිද මෙම විශිෂ්ඨ නාම ලේඛනයට එක්කිරීමට ICCය කටයුතු කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart