
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත්කිරීමේ තීරණය අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතක් ලබන අප්‍රේල් 02 වැනිදාට කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය.
නව පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පත්කිරීමට අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සටහන් පාර්ශ්වකරුවන්ට මෙතෙක් ලැබී නොමැති බව අධිකරණය වෙත දැනුම්දෙන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart