
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කුරුන්දි පුදබිමට කැරලි මර්දන ඒකකය යොදවා ඇත.
ඊට හේතුවී ඇත්තේ යාපනය පදිංචිකරුවන් පිරිසක් සහ බෞද්ධ භික්ෂුන් වහන්සේ පිරිසක් අතර ඇතිව තිබෙන උණුසුම්කාරී තත්වයයි.
කුරුන්දි පුදබිමේ දින 03ක කාලයක් රතන සූත්‍රය සජ්ඣායනා කිරීම සඳහා අද (18) උදෑසන භික්ෂූන් වහන්සේලා පිරිසක් කටයුතු සූදානම් කර ඇත.
ඒ සඳහා තවත් පිරිසක්ද එක්ව තිබේ.
ඊට සමගාමිව කුරුන්දි පුදබිමේ පිහිටි චෛත්‍යයට ඔබ්බෙන් වූ පිළිමගෙය පිහිටි ස්ථානයේ පැරණි කෝවිලක් තිබූ බව පවසමින් යාපනයේ පදිංචිකරුවන් පිරිසක් පැමිණ පිළිම තැන්පත් කර එම ස්ථානයේ කිරි ඉතිරවීමට සූදානම් කර ඇත.
උණුසුම්කාරී තත්වය උද්ගතවී ඇත්තේ එහිදීය.
තත්වය පාලනය කිරීමට පොලිසිය කැරලි මර්දන ඒකකයේ සහාය ඉල්ලා ඇත්තේ එහිදීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart