August 10, 2023

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත.

ක්‍රීඩා ඇමැතිවරයා ඊට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව එම සංගමයේ කටයුතු සත්පුද්ගල කමිටුවකට තාවකාලිකව පවරා ඇත.