
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රීඩාංගනයේ එක් කොටසක් මෙවර බිග් බෑෂ් තරගාවලියේ සිඩ්නි තන්ඩර් කණ්ඩායම වෙනුවෙන් තරගවදින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකා චමරි අතපත්තු වෙනුවෙන් ”චමරි බේ” ලෙස නම් කර ඇත.
ශ්‍රී ලාංකීය ක්‍රීඩිකාවකට මෙවැනි අවස්ථාවක් ලැබී ඇත්තේ ප්‍රථම වතාවටය.
එමෙන්ම මෙවර බිග් බෑෂ් තරගාවලියේ චමරි අතපත්තු නියෝජනය කරන සිඩ්නි තන්ඩර් කණ්ඩායම තරග කරන අවසාන කණ්ඩායම් තරගය නොවැම්බර් 26 වැනිදා සිඩ්නි ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart