June 10, 2024

ඕමන්ත, සින්නකුලම් ප්‍රදේශයේ නිවසක සාලයේ බිත්තියක කොටසක් කඩා වැටීමෙන් මාස දෙකක් වයසැති බිළිඳකු මියගොස් ඇතැයි වාර්තා වේ.

ඊයේ (09) සවස මෙම සිදුවීම සිදුව ඇති බව පොලිසිය පවසයි.

අනතුර සම්බන්ධයෙන් ඕමන්ත පොලිසිය මේ වනවිට වැඩිදුර පරීක්ෂණ පවත්වයි.