
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාවනැල්ල නගරයේ පැවති වෙසක් පෙරහර අවසානයේ ඇතකු කුලප්පුවී තිබේ.
එලෙස කුලප්පූ වූ ඇතාගේ පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ ඇත්ගොව්වා මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත.
එම සත්වයා මහනුවර දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් රාජා නම් හස්තියා බව වාර්තා වේ.
පෙරහර අවසානයේ ඊයේ රාත්රීයේ 8.00 පමණ එම සිදුවීම වාර්තා විය.
වාර්තා සඳහන් කර ඇත්තේ, කලබලයට පත්ව මාවනැල්ල නගරයට පැමිණි ඇතා විශේෂ ආරක්ෂාවක් යටතේ පොළ භූමියේ රඳවා තිබුණු බවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart