
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාර්තු මාසයට අදාළව ගෘහස්ත ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි.
පසුගිය පෙබරවාරි මාසයේදීද, ලිට්රෝ මිල ගණන් වල සංශෝධනයක් සිදුවූයේ නැත.
ඒ අනුව කිලෝග්රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 3,690 ක් ලෙස පවතින අතර, කිලෝග්රෑම් පහේ ගෑස් සිලින්ඩරයක මිල රු. 1,482 කි.
කිලෝග්රෑම් 2යි දශම 3ක ගෑස් සිලින්ඩරයක මිල රු. 694 ක් බව ලිට්රෝ සමාගම සඳහන් කළේය.
මේ අතර මාර්තු මාසය සඳහා ගෑස් මෙට්රික් ටොන් 38000 ක් ඇණවුම් කර ඇතැයි ලිට්රෝ සමාගම පවසන ලදී.
ඉන් මේ වන විට ගෑස් මෙට්රික් ටොන් 7 800 ක් මෙරටට ළඟා වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart