
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 400 කඩුලු මතින් දිවීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට අයෝමාල් අකලංක සමත්විය.
17 හැවිරිදි වියේ පසුවන ඔහු එහිදි දැක්වූ දක්ෂතාව තත්පර 51.61කි.
එම ඉසව්වේ රන් පදක්කම ජැමෙයිකා ඩැනියෙල් ඇන්තනිට හිමිවු අතර ඔහු දැක්වු දක්ෂතාවය තත්ත්පර 51.51කි.
ලෝකඩ පදක්කම එංගලන්තයේ පාකර් ඔලිවර්ට හිමිවිය. තත්ත්පර 52.36ක දක්ෂතාවක් ඔහු එහිදී දක්වා තිබිණි.
මේ අතර නිලුපුල් පැහැසර උස පැනීමේ ඉසව්වේන් ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට හිමිකර දෙනු ලැබීය.
ශලනි හංසිකා යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා මිටර 400 ඉසව්වේන් 04 වැනි ස්ථානය හිමිකරගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart