
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වයස අවුරුදු 21 න් පහළ යුරෝ පාපන්දු කුසලානය වසර 39කට පසු තමන් සතු කර ගැනීමට එංගලන්තය සමත්විය.
යුරෝ කුසලානය එංගලන්තය විසින් ජයගත් තුන්වන අවස්ථාව මෙය වන අතර, මීට පෙර 1984 සහ 1982 වසරවලදී වයස අවුරුදු 21 න් පහළ යුරෝ පාපන්දු කුසලානය එංගලන්තයට හිමිවිය.
ජෝර්ජියාවේ පැවති අවසන් මහා තරගයේදි ස්පාඤ්ඤය ගෝලය එකට බිංදුවක් ලෙස පරාජයට පත් කර එංගලන්තය මෙම ජය වාර්තා කළේය.
කර්ටිස් ජෝන්ස් තරගයේ 90 වන මිනිත්තුවේදි ගෝලයක් වාර්තා කරමින් එංගලන්තය ඓතිහාසික ජයග්‍රහණයකට රැගෙන ගියේය.
මෙවර වයස අවුරුදු 21 න් පහළ යුරෝ පාපන්දු කුසලාන තරගාවලියේ වීරයා සම්මානය එංගලන්තයේ ඇන්තනි ගෝර්ඩන් හට හිමිවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart