
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ මුදල් හා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත විසින් සංචාරකයන් සඳහා නව වැට් බදු ආපසු ගෙවීමේ කවුන්ටරයක් අද (2025 ජූලි 4) බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී විවෘත කරන ලදී.
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ කර්මාන්ත අමාත්‍යාංශය විසින් 2025 මාර්තු 14 වන දින ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්තිමය අනුමැතියක් යටතේ ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන, ශ්‍රී ලංකාවේ දින 90 කට වැඩි කාලයක් රැඳීසිටිමින් වැට් බදු සඳහා රුපියල් 50,000 කට වඩා වියදම් කළ සංචාරකයන්ට මුදල් ආපසු ගෙවීමක් ලබාගැනීමට අවස්ථාව ලබාදෙයි.
සංචාරකයන් දේශීයව සාදන ලද නිෂ්පාදන මිලදී ගැනීමට දිරිමත් කිරීම සහ වැට් බදු එකතු කිරීම විධිමත් කිරීම මෙම සේවාවේ අරමුණයි.
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ අනෙකුත් අදාළ දෙපාර්තමේන්තු නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart