
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කටුනායක සිට තලවකැලේ ලිඳුල දක්වා ධාවනය වෙමින් තිබූ ත්රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක පමණ ප්රපාතයකට පෙරළීමෙන් එහි රියදුරු තුවාල ලබා තිබේ.
හැටන්-කොළඹ ප්රධාන මාර්ගයේ කැරොලිනා වත්ත ප්රදේශයේදී ඊයේ (15) පස්වරු 4.00 ට පමණ මෙම අනතුර සිදුව ඇත.
තුවාල ලැබූ රියදුරු ප්රතිකාර සඳහා වටවල ප්රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා පවසයි.
මූලික පරීක්ෂණවලට අනුව, රියදුරුට නින්ද යාම හේතුවෙන් ත්රිරෝද රථය පාලනය කරගත නොහැකිව මෙලෙස ප්රපාතයට පෙරළී ඇති බව අනාවරණය වී තිබේ.
මෙම අනතුරෙන් ත්රිරෝද රථයට බරපතළ හානි සිදුව ඇති බව ද වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart