
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජයට අයත් ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව හෙට (03) සිට තෙදින විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන බව ලංකා විදුලි සේවක සංගමය පවසයි.
අදාළ පනත් කෙටුම්පත වහා ඉල්ලා අස්කර ගන්නා ලෙස විදුලිබල ඇමැති කංචන විජේසේකරගෙන් ඉල්ලා සිටින බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් සඳහන් කරයි.
කෙසේවෙතත් මෙම විරෝධතාව මිසා විදුලිය සැපැයුමට බාධා එල්ල නොවන බවද එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart