
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහබාගේ වෙඩි තැබීමේ සිද්ධියේ යතුරුපැදිය පැදවූ බවට සැකකෙරෙන සහ තවත් අපරාධ කිහිපයකට අවශ්‍යව සිටි හිටපු හමුදා සෙබළෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ වෙඩි තැබීමකදී මරණයට පත්ව ඇත.
සූරියවැව ප්‍රදේශයේ සිදුවූ වෙඩි හුවමාරුවකදී අදාළ පුද්ගලයා මියගොස් ඇති බව වාර්තා සඳහන් කරයි.
මහබාගේ ප්‍රදේශයේ, ඇලපිටිවල හන්දිය ආසන්නයේ පිහිටි ඌරු මස් වෙළෙඳසලක් තුළදී පසුගිය පෙබරවාරි 21 වැනිදා උදෑසන සංවිධානාත්මක අපරාධකරුවකු යැයි සැලකෙන ‘වැල්ලේ සාරංග’ නමැති පුද්ගලයාගේ මස්සිනා ඝාතනය කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart