
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නායකත්වයේ වගකිම පළමු වරට හිමිකරගනිමින් සුපිරි පිතිහරඹයක් දියත් කළ මිචෙල් මාෂ්, දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තරග තුනකින් යුත් පන්දුවාර 20 තරගාවලියේ පළමු තරගය ලකුණු 111කින් ඊයේ ජයගත්තේය.
ඕස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහරදී ලකුණු කඩුලු 06කට 226ක් රැස්කළේය.
එහිදී නායක මිචෙල් මාෂ් පන්දු 49කදි 04 පහර 13ක් සහ හයේ පහර 02ක් සමගින් ලකුණු 92ක් ලබාගත්තේය.
ටිම් ඩෙිවිඩ් ද පන්දු 28කදි ලකුණු 64ක් රැස්කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට පන්දුවාර 15යි පන්දු 03කදී ලකුණු 115කට සීමාවූයේ ඔස්ට්‍රේලියාව වෙනුවෙන් අන්තර්ජාතික මංගල පන්දුවාර විස්ස තරග වරම් හිමිවූ තන්වීර් සංගාගේ සුපිරි පන්දු යැවීම හමුවේය.
තන්වීර් සංගා පන්දුවාර 04 තුළදී කඩුලු 04ක් දවාගත්තේ ලකුණු 31ක් පමණක් ලබාදෙමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart