
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රෝගාතුරව සිට පසුගියදා ශ්‍රී ලංකාවේ සිට තායිලන්තයට ගෙනගිය ‘මුතුරාජා’ හස්තියාට ප්‍රතිකාර කිරීම සඳහා ජාතික සත්වෝද්‍යානයේ සත්ව සෞඛ්‍ය හා පෝෂණ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් ඊයේ (05) තායිලන්තය බලා පිටත්ව ගොස් ඇත.
මෙම පිරිසට දෙහිවල සත්වෝද්‍යානයේ දී මුතුරාජා ඇතාට ප්‍රතිකාර කළ පශු වෛද්‍ය මධුෂා පෙරේරා සහ ජ්‍යෙෂ්ඨ සත්ව පාලක නඳුන් ඇතුලත්මුදලි ඇතුළත් වේ.
තායිලන්ත රජයේ ආරාධනයකට අනුව මෙම පිරිස ගොස් ඇති බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart