
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තද වැසි සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
අදාළ නිවේදනය අද දිනය පුරා බලාත්මක වේ.
එම නිවේදනයට අනුව බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැක.
දිවයින සහ ඒ අවට මුහුදු ප්‍රදේශවල පවතින පූර්ව මෝසම් තත්ත්වය හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සබරගමුව පළාතේ සහ ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැක.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට අනුව අද(19) පෙරවරු 8.30න් අවසන් වූ පැය 24දී වැඩිම වර්ෂාපතනය මිලිමීටර් 212.5ක් ලෙස පුත්තලමෙන් වාර්තා වී ඇත.
කැස්බෑව ප්‍රදේශයට ද මිලිමීටර් 204.5ක වර්ෂාපතනයක් ලැබී තිබේ.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart