Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2020 වසරේ කඩා බිඳ දැමූ කුරුණෑගල ඓතිහාසික බුවනෙකබා රාජකීය රැස්වීම් ශාලාව ප්‍රතිසංස්කරණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුෂිත මෙන්ඩිස් අවධාරණය කළේ එම ස්ථානය නගර සභාවට අයත් බැවින් ඒ සඳහා නගර සභාවේ අනුමැතිය අවශ්‍ය බවයි.
ඒ අනුව කඩා බිඳ දැමූ කොටස් නැවත ගොඩනඟන අතරේ ඉතිරිව ඇති මුල් ව්‍යුහය සංරක්ෂණය කිරීම පිළිබඳ ප්‍රතිසංස්කරණ කටයුතුවලදී අවධානය යොමු කෙරේ.
13 වැනි සියවස දක්වා දිවෙන බුවනෙකබා රජ මාලිගය 1940 අංක 09 දරණ පුරාවස්තු ආඥාපනත යටතේ ආරක්ෂිත ස්මාරකයක් ලෙස පිළිගැනේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart