
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ක්‍රිකට් පිත්තකින් සහ පිහියකින් පහර දී ව්‍යාපාරිකයකු ඝාතනය කළ සොයුරන් දෙදෙනකු නානුඔය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
ඝාතනයට ලක්වී ඇත්තේ 54 හැවිරිදි නානුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඝාතනයට ලක්වූ පුද්ගලයා බදු පදනම යටතේ ලබාගත් වෙළඳසැල බදු කාලය අවසන් වීමෙන් පසුව නැවත එය භාරනොදීම නිසා උරණ වූ එම වෙළඳසැලෙහි හිමිකාර සැකකාර සොහොයුරන් දෙදෙනා සමග ඇති වූ බහින්බස්වීම දුරදිග යෑමෙන් අනතුරුව මෙම පහරදීම සිදුව ඇති බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart