
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ හිටපු පිතිකරුවකු සහ පුහුණුකරුවකු වන මාවන් අතපත්තු එළඹෙන ආසියානු කුසලානයේ විස්තර විචාරකයන් අතරට පැමිණීමට නියමිතය.
52 හැවිරිදි හිටපු ආරම්භක පිතිකරුවා සිය නව කාර්යභාරය තහවුරු කර ඇත.
කෙසේවෙතත් විචාරකයෙකු ලෙස මෙය ඔහුගේ පළමු භූමිකාව නොවේ.
මීට පෙර ඕස්ට්‍රේලියාවට එරෙහිව ඕස්ට්‍රේලියාවේ පැවති ශ්‍රී ලංකා ටෙස්ට් තරඟයකදී මාවන් විස්තර විචාරයේ දී තිබේ.
කෙසේ වෙතත් ආසියානු කුසලාන විස්තර විචාරය සඳහා මෙරට ජනප්‍රිය විස්තර විචාරකයකු වන රසල් ආර්නෝල්ඩ් සම්බන්ධ කර ගෙන නොමැත.
තරගාවලිය විකාශය කරන Star Sports ආයතනය විසින් සිය Instagram පිටුවේ 2023 ආසියානු කුසලාන විස්තර විචාරකයන්ගේ ලැයිස්තුව ප්‍රකාශයට පත්කර තිබේ.
එහි දැනට ශ්‍රී ලංකාවෙන් නම්කර ඇත්තේ මාවන් අතපත්තු පමණකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart