
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුහුණ දී ඇති ගැටලු විසඳීම සඳහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අවශ්‍ය නීති කෙටුම්පත් කිරීම වනුවෙන් ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී.චිත්‍රසිරිගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට 2024 පෙබරවාරි මාසයේ පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුහුණ දී ඇති කරුණු අධ්‍යයනය කර ඇමැති මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කළ විදේශ කටයුතු ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කැබිනට් අනුකමිටුවේ නිර්දේශවලට අනුකූලව නව ව්‍යවස්ථාව සකස් කිරීමට නියමිතව තිබිණි.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා වූ එම කැබිනට් අනුකමිටුව විසින් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන ලදී.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථාව විධිමත් ලෙස අනුමත කර ක්‍රියාත්මක කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකයාට උපදෙස් දීම වෙනුවෙන් විදේශ කටයුතු, විදුලිබල හා බලශක්ති, කම්කරු හා විදේශ රැකියා සහ මහජන ආරක්ෂාව යන ඇමැතිවරුන් විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart