
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ වරායේ පවතින බහාලුම් අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ජනමාධ්‍ය හමුවේ අදහස් පළ කළේය.
එහිදී මන්ත්‍රීවරයා පැවසුවේ එම අර්බුදය දිනෙන් දින තීව්ර වෙමින් පවතින බවයි.
ඒ සඳහා හේතු දෙකක් බලපා ඇති බවත්, ඉන් පළමුවැන්න වන්නේ බහාලුම් නිදහස් කිරීමේ පවතින ප්‍රමාදය බවත් ඔහු පැවසුවේය.
එක් පර්යන්තයක සිට අනෙක් පර්යන්තයට බහාලුම් ගෙනයාමේදී උද්ගත වන තත්වය අනෙක් කරුණ බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම ඔහු පැවසුවේ වර්තමානයේ මතුව ඇති තවත් ප්‍රධාන ගැටලුවක් වන්නේ ප්‍රමාද ගාස්තුවල බර විශාල වශයෙන් ආනයනකරුවන් වෙත පැටවීම බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart